21

Q.S අල්-ෆුර්කාන් (25:21)

۞ وَقَالَ الَّذِيْنَ لَا يَرْجُوْنَ لِقَاۤءَنَا لَوْلَآ اُنْزِلَ عَلَيْنَا الْمَلٰۤىِٕكَةُ اَوْ نَرٰى رَبَّنَا ۗ لَقَدِ اسْتَكْبَرُوْا فِيْٓ اَنْفُسِهِمْ وَعَتَوْ عُتُوًّا كَبِيْرًا

wa qālal-lażīna lā yarjūna liqā'anā lau lā unzila ‘alainal-malā'ikata au narā rabbanā, laqadistakbarū fī anfusihim wa ‘atau ‘utuwwan kabīrā(n).

(මරණින් මතු ජීවිතයේදී) අප හමුවීමක් අපේක්ෂා නොකරන අය මෙසේ පවසති: “අප වෙත දේවදූතයන් පහළ කරනු නොලැබුවේ මන්ද නැතහොත් අපි අපගේ ස්වාමියා නොදුටුවෙමුද?” නියත වශයෙන්ම ඔවුන් තමන් ගැනම ආඩම්බර වී (අයුක්තියෙහි යෙදීමෙන්) ඔවුන්ගේ සීමාවන් ඉක්මවා ගියහ.