Q.S අන්-නූර් (24:63)
لَا تَجْعَلُوْا دُعَاۤءَ الرَّسُوْلِ بَيْنَكُمْ كَدُعَاۤءِ بَعْضِكُمْ بَعْضًاۗ قَدْ يَعْلَمُ اللّٰهُ الَّذِيْنَ يَتَسَلَّلُوْنَ مِنْكُمْ لِوَاذًاۚ فَلْيَحْذَرِ الَّذِيْنَ يُخَالِفُوْنَ عَنْ اَمْرِهٖٓ اَنْ تُصِيْبَهُمْ فِتْنَةٌ اَوْ يُصِيْبَهُمْ عَذَابٌ اَلِيْمٌ
lā taj‘alū du‘ā'ar-rasūli bainakum kadu‘ā'i ba‘ḍikum ba‘ḍā(n), qad ya'lamullāhul-lażīna yatasallalūna minkum liwāżā(n), falyaḥżaril-lażīna yukhālifūna ‘an amrihī an tuṣībahum fitnatun au yuṣībahum ‘ażābun alīm(un).
ඔබ අතරින් රසූල්වරයාගේ (මුහම්මද්) ඇමතුම, ඔබ අතරින් සමහරුන් (තවත්) සමහරුන්ට කරන ඇමතුම මෙන් නොකරනු. නියත වශයෙන්ම අල්ලාහ් ඔබ අතර රහසින් (තම මිතුරන්ගෙන්) රැකවරණය ලබා ගන්නා අයව දනී. එබැවින් ඔහුගේ රසූල්වරයාගේ අණ කඩ කරන්නන් තමන් පරීක්ෂාවට ලක් කරනු ඇතැයි හෝ වේදනාකාරී දඬුවමකට ලක් වනු ඇතැයි බිය විය යුතුය.