56

Q.S අන්-නූර් (24:56)

وَاَقِيْمُوا الصَّلٰوةَ وَاٰتُوا الزَّكٰوةَ وَاَطِيْعُوا الرَّسُوْلَ لَعَلَّكُمْ تُرْحَمُوْنَ

wa aqīmuṣ-ṣalāta wa ātuz-zakāta wa aṭī‘ur-rasūla la‘allakum turḥamūn(a).

තවද, ඔබලා කරුණාව ලබනු පිණිස, සලාතය ඉටු කරන්න, සකාත් ගෙවන්න, තවද රසූල් (මුහම්මද්) තුමාට කීකරු වන්න.