52

Q.S අන්-නූර් (24:52)

وَمَنْ يُّطِعِ اللّٰهَ وَرَسُوْلَهٗ وَيَخْشَ اللّٰهَ وَيَتَّقْهِ فَاُولٰۤىِٕكَ هُمُ الْفَاۤىِٕزُوْنَ

wa may yuṭi‘illāha wa rasūlahū wa yakhsyallāha wa yattaqhi fa ulā'ika humul-fā'izūn(a).

තවද කවරෙකු අල්ලාහ්ට සහ ඔහුගේ දූතයාට කීකරු වී අල්ලාහ්ට බිය වී ඔහුට විශ්වාසවන්තව කටයුතු කරන්නේද, ඔවුන්ම ජයග්‍රහණය කරන්නන්ය.