42
Q.S අන්-නූර් (24:42)
وَلِلّٰهِ مُلْكُ السَّمٰوٰتِ وَالْاَرْضِۚ وَاِلَى اللّٰهِ الْمَصِيْرُ
wa lillāhi mulkus-samāwāti wal-arḍ(i), wa ilallāhil-maṣīr(u).
අහස් හා පොළොවෙහි රාජ්‍යය අල්ලාහ්ටම අයත් වන අතර (සියලු ජීවීන්) නැවත පැමිණෙනු ලබන්නේ අල්ලාහ් වෙතමය.