38

Q.S අන්-නූර් (24:38)

لِيَجْزِيَهُمُ اللّٰهُ اَحْسَنَ مَا عَمِلُوْا وَيَزِيْدَهُمْ مِّنْ فَضْلِهٖۗ وَاللّٰهُ يَرْزُقُ مَنْ يَّشَاۤءُ بِغَيْرِ حِسَابٍ

liyajziyahumullāhu aḥsana mā ‘amilū wa yazīduhum min faḍlih(ī), wallāhu yarzuqu may yasyā'u bigairi ḥisāb(in).

(ඔවුන් එසේ කළේ) ඔවුන් කළ දේට වඩා හොඳ දෙයක් අල්ලාහ් ඔවුන්ට විපාක දෙනු පිණිසත්, ඔහුගේ දායාදය ඔවුන්ට වැඩි කරනු පිණිසත්ය. තවද අල්ලාහ් තමා කැමති අයට අසීමිතව පෝෂණය කරයි.