1

Q.S අන්-නූර් (24:1)

سُوْرَةٌ اَنْزَلْنٰهَا وَفَرَضْنٰهَا وَاَنْزَلْنَا فِيْهَآ اٰيٰتٍۢ بَيِّنٰتٍ لَّعَلَّكُمْ تَذَكَّرُوْنَ

sūratun anzalnāhā wa faraḍnāhā wa anzalnā fīhā āyātim bayyinātil la‘allakum tażakkarūn(a).

(මෙය) අපි පහළ කළ, (නීති ක්‍රියාත්මක කිරීම) අනිවාර්ය කළ, තවද ඔබලා සිහිපත් කරනු පිණිස, එහි (අල්ලාහ්ගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ) පැහැදිලි සංඥා පහළ කළ සූරතයකි.