72

Q.S අල්-මු'මිනුන් (23:72)

اَمْ تَسْـَٔلُهُمْ خَرْجًا فَخَرَاجُ رَبِّكَ خَيْرٌ ۖوَّهُوَ خَيْرُ الرّٰزِقِيْنَ

am tas'aluhum kharjan fa kharāju rabbika khair(un), wa huwa khairur-rāziqīn(a).

නැතහොත් (මුහම්මද්) ඔබ ඔවුන්ගෙන් කුලියක් ඉල්ලනවාද? නමුත් ඔබගේ දෙවියන්ගේ කුලිය ඊට වඩා හොඳය. මන්ද ඔහු ආහාර සපයන්නා අතරින් හොඳම තැනැත්තාය.