71
Q.S අල්-මු'මිනුන් (23:71)
وَلَوِ اتَّبَعَ الْحَقُّ اَهْوَاۤءَهُمْ لَفَسَدَتِ السَّمٰوٰتُ وَالْاَرْضُ وَمَنْ فِيْهِنَّۗ بَلْ اَتَيْنٰهُمْ بِذِكْرِهِمْ فَهُمْ عَنْ ذِكْرِهِمْ مُّعْرِضُوْنَ ۗ
wa lawittaba‘al-ḥaqqu ahwā'ahum lafasadatis-samāwātu wal-arḍu wa man fīhinn(a), bal ataināhum biżikrihim fahum ‘an żikrihim mu‘riḍūn(a).
සත්‍යය ඔවුන්ගේ කැමැත්තට කීකරු වූයේ නම්, අහස් හා පොළොව ද ඒවායේ ඇති සියල්ල ද නියත වශයෙන්ම විනාශ වනු ඇත. අපි ඔවුන්ට අනතුරු ඇඟවූ නමුත් ඔවුන් අනතුරු ඇඟවීම ප්‍රතික්ෂේප කළහ.