69

Q.S අල්-මු'මිනුන් (23:69)

اَمْ لَمْ يَعْرِفُوْا رَسُوْلَهُمْ فَهُمْ لَهٗ مُنْكِرُوْنَ ۖ

am lam ya‘rifū rasūlahum fahum lahū munkirūn(a).

නැතහොත් ඔවුන් ඔවුන්ගේ දූතයා (මුහම්මද්)ව නොදැන, ඔහුව ප්‍රතික්ෂේප කරනවාද?