68
Q.S අල්-මු'මිනුන් (23:68)
اَفَلَمْ يَدَّبَّرُوا الْقَوْلَ اَمْ جَاۤءَهُمْ مَّا لَمْ يَأْتِ اٰبَاۤءَهُمُ الْاَوَّلِيْنَ ۖ
afalam yaddabbarul-qaula am jā'ahum mā lam ya'ti ābā'ahumul-awwalīn(a).
ඉතින් ඔවුන් (අල්ලාහ්ගේ) වචනය පිළිපදින්නේ නැද්ද? නැතහොත් ඔවුන්ගේ මුතුන් මිත්තන්ට මීට පෙර කිසිදා නොලැබුණු දෙයක් ඔවුන්ට පැමිණ තිබේද?