38

Q.S අල්-මු'මිනුන් (23:38)

اِنْ هُوَ اِلَّا رَجُلُ ِۨافْتَرٰى عَلَى اللّٰهِ كَذِبًا وَّمَا نَحْنُ لَهٗ بِمُؤْمِنِيْنَ

in huwa illā rajuluniftarā ‘alallāhi każibaw wa mā naḥnu lahū bimu'minīn(a).

ඔහු අල්ලාහ්ට විරුද්ධව බොරු ගොතන ලද මිනිසෙකු මිස අන් කිසිවක් නොවේ, එබැවින් අපි ඔහුව විශ්වාස නොකරමු.