37
Q.S අල්-මු'මිනුන් (23:37)
اِنْ هِيَ اِلَّا حَيَاتُنَا الدُّنْيَا نَمُوْتُ وَنَحْيَا وَمَا نَحْنُ بِمَبْعُوْثِيْنَ ۖ
in hiya illā ḥayātunad-dun-yā namūtu wa naḥyā wa mā naḥnu bimab‘ūṡīn(a).
(එම ජීවිතය) අපගේ මෙලොව ජීවිතය හැර අන් කිසිවක් නොවේ, (එය) අපි මිය ගොස් ජීවත් වෙමු, නැවත නැඟිටුවනු නොලබන්නෙමු.