30

Q.S අල්-මු'මිනුන් (23:30)

اِنَّ فِيْ ذٰلِكَ لَاٰيٰتٍ وَّاِنْ كُنَّا لَمُبْتَلِيْنَ

inna fī żālika la'āyātiw wa in kunnā lamubtalīn(a).

නියත වශයෙන්ම එහි (අල්ලාහ්ගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ) සංඥා තිබුණි; තවද නියත වශයෙන්ම අපි (නූහ්ගේ ජනතාවට) වධ හිංසා කළෙමු.