29
Q.S අල්-මු'මිනුන් (23:29)
وَقُلْ رَّبِّ اَنْزِلْنِيْ مُنْزَلًا مُّبٰرَكًا وَّاَنْتَ خَيْرُ الْمُنْزِلِيْنَ
wa qur rabbi anzilnī munzalam mubārakaw wa anta khairul-munzilīn(a).
තවද, “මාගේ පරමාධිපතියාණෙනි, මා භාග්‍යවන්ත ස්ථානයක තබනු මැනව, ඔබ දන් දෙන්නන්ගෙන් ශ්‍රේෂ්ඨයාය” යනුවෙන් ප්‍රාර්ථනා කරන්න.