114
Q.S අල්-මු'මිනුන් (23:114)
قٰلَ اِنْ لَّبِثْتُمْ اِلَّا قَلِيْلًا لَّوْ اَنَّكُمْ كُنْتُمْ تَعْلَمُوْنَ
qāla il labiṡtum illā qalīlal lau annakum kuntum ta‘lamūn(a).
“ඔබ (පොළොවේ) රැඳී සිටින්නේ ඉතා කෙටි කාලයක් පමණයි” යයි ඔහු (අල්ලාහ්) කීවේය. ඔබ (ඇත්තෙන්ම) දන්නේ නම්.