113
Q.S අල්-මු'මිනුන් (23:113)
قَالُوْا لَبِثْنَا يَوْمًا اَوْ بَعْضَ يَوْمٍ فَسْـَٔلِ الْعَاۤدِّيْنَ
qālū labiṡnā yauman au baḍa yaumin fas'alil-‘āddīn(a).
“අපි (පොළොවේ) දිනක් හෝ දින භාගයක් රැඳී සිටියෙමු. එබැවින් ගණන් කරන්නන්ගෙන් විමසන්න” යැයි ඔවුහු පිළිතුරු දුන්හ.