9

Q.S අල්-හජ් (22:9)

ثَانِيَ عِطْفِهٖ لِيُضِلَّ عَنْ سَبِيْلِ اللّٰهِ ۗ لَهٗ فِى الدُّنْيَا خِزْيٌ وَّنُذِيْقُهٗ يَوْمَ الْقِيٰمَةِ عَذَابَ الْحَرِيْقِ

Ṡāniya ‘iṭfihī liyuḍilla ‘an sabīlillāh(i), lahū fid-dun-yā khizyuw wa nużīquhū yaumal-qiyāmati ‘ażābal-ḥarīq(i).

අල්ලාහ්ගේ මාර්ගයෙන් මිනිසුන් නොමඟ යැවීම සඳහා (උඩඟුකමින්) ඔහුගේ පැත්ත හරවා ගැනීම. මෙලොවදී ඔහු අවමානයට ලක් වනු ඇත. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී අපි ඔහුට දැවෙන ගින්නේ වධ වේදනාව රස විඳින්නට සලස්වන්නෙමු.