10
Q.S අල්-හජ් (22:10)
ذٰلِكَ بِمَا قَدَّمَتْ يَدٰكَ وَاَنَّ اللّٰهَ لَيْسَ بِظَلَّامٍ لِّلْعَبِيْدِ ࣖ
Żālika bimā qaddamat yadāka wa annallāha laisa biẓallāmil lil-‘abīd(i).
(ඔහුට කියනු ලැබේ), “එය ඔබගේ අත් පෙර කළ දේ නිසාය. තවද අල්ලාහ් තම වහලූන්ට කිසිදා අසාධාරණකම් නොකරයි.