76
Q.S අල්-හජ් (22:76)
يَعْلَمُ مَا بَيْنَ اَيْدِيْهِمْ وَمَا خَلْفَهُمْۗ وَاِلَى اللّٰهِ تُرْجَعُ الْاُمُوْرُ
ya‘lamu mā baina aidīhim wa mā khalfahum, wa ilallāhi turja‘ul-umūr(u).
ඔවුන්ට ඉදිරියෙන් ඇති දේ සහ ඔවුන්ට පිටුපසින් ඇති දේ ඔහු (අල්ලාහ්) දනී. තවද සියලු කටයුතු අල්ලාහ් වෙතම යොමු කරනු ලැබේ.