75
Q.S අල්-හජ් (22:75)
اَللّٰهُ يَصْطَفِيْ مِنَ الْمَلٰۤىِٕكَةِ رُسُلًا وَّمِنَ النَّاسِۗ اِنَّ اللّٰهَ سَمِيْعٌۢ بَصِيْرٌ ۚ
allāhu yaṣṭafī minal-malā'ikati rusulaw wa minan-nās(i), innallāha samī‘um baṣīr(un).
අල්ලාහ් දේවදූතයින් අතරින්ද, මිනිසුන් අතරින්ද (තමාගේ) දූතයින් තෝරා ගත්තේය. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල අසන්නාය, සියල්ල දකිනාය.