27

Q.S අල්-හජ් (22:27)

وَاَذِّنْ فِى النَّاسِ بِالْحَجِّ يَأْتُوْكَ رِجَالًا وَّعَلٰى كُلِّ ضَامِرٍ يَّأْتِيْنَ مِنْ كُلِّ فَجٍّ عَمِيْقٍ ۙ

wa ażżin fin-nāsi bil-ḥajji ya'tūka rijālaw wa ‘alā kulli ḍāmiriy ya'tīna min kulli fajjin ‘amīq(in).

තවද හජ් ඉටු කිරීමට මිනිසුන් කැඳවන්න, ඔවුන් ඔබ වෙත පයින් හෝ සෑම සිහින් ඔටුවෙකු පිට නැගී පැමිණෙනු ඇත, ඔවුන් සියලු දුර කොනවල් වලින් පැමිණෙනු ඇත.