26

Q.S අල්-හජ් (22:26)

وَاِذْ بَوَّأْنَا لِاِبْرٰهِيْمَ مَكَانَ الْبَيْتِ اَنْ لَّا تُشْرِكْ بِيْ شَيْـًٔا وَّطَهِّرْ بَيْتِيَ لِلطَّاۤىِٕفِيْنَ وَالْقَاۤىِٕمِيْنَ وَالرُّكَّعِ السُّجُوْدِ

wa iż bawwa'nā li'ibrāhīma makānal-baiti allā tusyrik bī syai'aw wa ṭahhir baitiya liṭ-ṭā'ifīna wal-qā'imīna war-rukka‘is-sujūd(i).

තවද, අපි ඉබ්‍රාහීම්ව අල්ලාහ්ගේ ගෘහයේ තැන්පත් කළ අවස්ථාවේදී (සිතා බලන්න), “මා සමඟ කිසිවක් සම නොකරන්න. තවාෆ් කරන්නන් සඳහාද, නැමදුම් කරන්නන් සඳහාද, හිස නමා සුජූද් කරන්නන් සඳහාද, මාගේ ගෘහය පිරිසිදු කරන්න” (යි කීවෙමු).