85

Q.S ට-හා (20:85)

قَالَ فَاِنَّا قَدْ فَتَنَّا قَوْمَكَ مِنْۢ بَعْدِكَ وَاَضَلَّهُمُ السَّامِرِيُّ

qāla fa innā qad fatannā qaumaka mim ba‘dika wa aḍallahumus-sāmiriyy(u).

ඔහු (අල්ලාහ්) මෙසේ කීවේය: “නියත වශයෙන්ම ඔබ පිටත්ව ගිය පසු අපි ඔබගේ ජනතාව පරීක්ෂා කළෙමු. එවිට සාමිරිවරු ඔවුන් නොමඟ යැවූහ.”