84

Q.S ට-හා (20:84)

قَالَ هُمْ اُولَاۤءِ عَلٰٓى اَثَرِيْ وَعَجِلْتُ اِلَيْكَ رَبِّ لِتَرْضٰى

qāla hum ulā'i ‘alā aṡarī wa ‘ajiltu ilaika rabbi litarḍā.

ඔහු (මූසා) මෙසේ පැවසීය, “ඔවුන් මා අනුගමනය කරති. මාගේ ස්වාමීනි, ඔබ (මා කෙරෙහි) තෘප්තිමත් වනු පිණිස මම ඔබ වෙත ඉක්මන් වෙමි.”