57
Q.S ට-හා (20:57)
قَالَ اَجِئْتَنَا لِتُخْرِجَنَا مِنْ اَرْضِنَا بِسِحْرِكَ يٰمُوْسٰى
qāla aji'tanā litukhrijanā min arḍinā bisiḥrika yā mūsā.
ඔහු (ෆිර්අවුන්) මෙසේ කීවේය: “අහෝ මූසා, ඔබගේ සූනියම් මගින් අපව අපගේ භූමියෙන් පලවා හැරීමට ඔබ අප වෙත පැමිණ තිබේද?