56

Q.S ට-හා (20:56)

وَلَقَدْ اَرَيْنٰهُ اٰيٰتِنَا كُلَّهَا فَكَذَّبَ وَاَبٰى

wa laqad araināhu āyātinā kullahā fa każżaba wa abā.

තවද නියත වශයෙන්ම අපි ඔහුට (ෆිර්අවුන්ට) අපගේ සියලු සංඥාවන් (උතුම්) පෙන්වුවෙමු. නමුත් ඔහු ඒවා ප්‍රතික්ෂේප කළේය. තවද (සත්‍යය පිළිගැනීමට) අකමැති විය.