105
Q.S ට-හා (20:105)
وَيَسْـَٔلُوْنَكَ عَنِ الْجِبَالِ فَقُلْ يَنْسِفُهَا رَبِّيْ نَسْفًا ۙ
wa yas'alūnaka ‘anil-jibāli fa qul yansifuhā rabbī nasfā(n).
(නබි මුහම්මද්,) ඔවුන් ඔබෙන් කඳු ගැන විමසති. එබැවින් මාගේ ස්වාමියා (මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී) හැකි තරම් ඒවා විනාශ කරනු ඇතැ යි පවසන්න.