104

Q.S ට-හා (20:104)

نَحْنُ اَعْلَمُ بِمَا يَقُوْلُوْنَ اِذْ يَقُوْلُ اَمْثَلُهُمْ طَرِيْقَةً اِنْ لَّبِثْتُمْ اِلَّا يَوْمًا ࣖ

naḥnu a‘lamu bimā yaqūlūna iż yaqūlu amṡaluhum ṭarīqatan il labiṡtum illā yaumā(n).

"ඔබ (ලෝකයේ) දිනකට වඩා රැඳී සිටියේ නැත" යනුවෙන් ඉතාමත් අවංක පුද්ගලයා පවසන විට ඔවුන් පවසන දේ අපි හොඳින්ම දනිමු.