56
Q.S මරියම් (19:56)
وَاذْكُرْ فِى الْكِتٰبِ اِدْرِيْسَۖ اِنَّهٗ كَانَ صِدِّيْقًا نَّبِيًّا ۙ
ważkur fil-kitābi idrīs(a), innahū kāna ṣādiqan nabiyyā(n).
තවද (මුහම්මද් තුමාට) කුර්ආනයේ ඉද්රිස්ගේ කතාව පවසන්න. නියත වශයෙන්ම ඔහු සත්‍යයට ප්‍රිය කළ මිනිසෙක් වූ අතර අනාගතවක්තෘවරයෙකි.