55

Q.S මරියම් (19:55)

وَكَانَ يَأْمُرُ اَهْلَهٗ بِالصَّلٰوةِ وَالزَّكٰوةِۖ وَكَانَ عِنْدَ رَبِّهٖ مَرْضِيًّا

wa kāna ya'muru ahlahū biṣ-ṣalāti waz-zakāh(ti), wa kāna ‘inda rabbihī marḍiyyā(n).

තවද ඔහු තම පවුලේ අයට සලාතය ඉටු කරන ලෙසත් සකාත් ගෙවන ලෙසත් අණ කළේය. ඔහු තම ස්වාමියා කෙරෙහි තෘප්තිමත් මිනිසෙකු විය.