31

Q.S මරියම් (19:31)

وَّجَعَلَنِيْ مُبٰرَكًا اَيْنَ مَا كُنْتُۖ وَاَوْصٰنِيْ بِالصَّلٰوةِ وَالزَّكٰوةِ مَا دُمْتُ حَيًّا ۖ

wa ja‘alanī mubārakan aina mā kunt(u), wa auṣānī biṣ-ṣalāti waz-zakāti mā dumtu ḥayyā(n).

තවද මා කොතැනක සිටියත් ඔහු මාව ආශිර්වාද ලත් කෙනෙකු බවට පත් කර ඇත. මා ජීවත්ව සිටින තාක් කල් සලාතය හා සකාත් මට අණ කර ඇත.