30
Q.S මරියම් (19:30)
قَالَ اِنِّيْ عَبْدُ اللّٰهِ ۗاٰتٰنِيَ الْكِتٰبَ وَجَعَلَنِيْ نَبِيًّا ۙ
qāla innī ‘abdullāh(i), ātāniyal-kitāba wa ja‘alanī nabiyyā(n).
ඔහු (ඊසා) මෙසේ පැවසීය: “නියත වශයෙන්ම මම අල්ලාහ්ගේ සේවකයෙක්, ඔහු මට දේව ග්‍රන්ථය (ඉන්ජිල්) ලබා දී මාව අනාගතවක්තෘවරයෙකු බවට පත් කළේය.