13
Q.S මරියම් (19:13)
وَّحَنَانًا مِّنْ لَّدُنَّا وَزَكٰوةً ۗوَكَانَ تَقِيًّا ۙ
wa ḥanānam mil ladunnā wa zakāh(tan), wa kāna taqiyyā(n).
තවද (අපි) අපෙන් (අන් අයට) අනුකම්පාව සහ (පාපයෙන්) පිරිසිදු කරන්නෙමු. තවද ඔහු භක්තිමත් මිනිසෙකි.