12

Q.S මරියම් (19:12)

يٰيَحْيٰى خُذِ الْكِتٰبَ بِقُوَّةٍ ۗوَاٰتَيْنٰهُ الْحُكْمَ صَبِيًّاۙ

yā yaḥyā khużil-kitāba biquwwah(tin), wa ātaināhul-ḥukma ṣabiyyā(n).

"ඕ යහ්යා! (තව්රාත්) පොත බැරෑරුම් ලෙස අධ්‍යයනය කරන්න." තවද ඔහු (යහ්යා) ළමා වියේදීම අපි ඔහුට ප්‍රඥාව ලබා දුන්නෙමු.