84

Q.S අල්-කහ්ෆ් (18:84)

اِنَّا مَكَّنَّا لَهٗ فِى الْاَرْضِ وَاٰتَيْنٰهُ مِنْ كُلِّ شَيْءٍ سَبَبًا ۙ

innā makkannā lahū fil-arḍi wa ātaināhu min kulli syai'in sababā(n).

නියත වශයෙන්ම අපි ඔහුට පොළොවෙහි ස්ථානයක් ලබා දී, සියල්ල (ලබා ගැනීමට) මාර්ගයක් ඔහුට ලබා දී ඇත්තෙමු.