83

Q.S අල්-කහ්ෆ් (18:83)

وَيَسْـَٔلُوْنَكَ عَنْ ذِى الْقَرْنَيْنِۗ قُلْ سَاَتْلُوْا عَلَيْكُمْ مِّنْهُ ذِكْرًا ۗ

wa yas'alūnaka ‘an żil qarnain(i), qul sa'atlū ‘alaikum minhu żikrā(n).

(මුහම්මද් තුමාණෙනි,) ඔවුන් ඔබෙන් සුල්කර්නයින් ගැන විමසූහ. “මම ඔබට කතාව කියවා දෙන්නම්” යැයි පවසන්න.