8

Q.S අල්-කහ්ෆ් (18:8)

وَاِنَّا لَجٰعِلُوْنَ مَا عَلَيْهَا صَعِيْدًا جُرُزًاۗ

wa innā lajā‘ilūna mā ‘alaihā ṣa‘īdan juruzā(n).

තවද, ඊට ඉහළින් ඇති දේ නියත වශයෙන්ම අපි නිසරු හා වියළි බිමක් බවට පත් කරන්නෙමු.