7
Q.S අල්-කහ්ෆ් (18:7)
اِنَّا جَعَلْنَا مَا عَلَى الْاَرْضِ زِيْنَةً لَّهَا لِنَبْلُوَهُمْ اَيُّهُمْ اَحْسَنُ عَمَلًا
innā ja‘alnā mā ‘alal-arḍi zīnatal lahā linabluwahum ayyuhum aḥsanu ‘amalā(n).
නියත වශයෙන්ම අපි පොළොවෙහි ඇති සියල්ල ඔවුන්ට අලංකාරයක් ලෙස නිර්මාණය කර ඇත්තෙමු. ඔවුන්ගෙන් කවරෙකු ක්‍රියාවෙන් ඉතා හොඳ දැයි පරීක්ෂා කිරීමට.