102

Q.S අල්-කහ්ෆ් (18:102)

اَفَحَسِبَ الَّذِيْنَ كَفَرُوْٓا اَنْ يَّتَّخِذُوْا عِبَادِيْ مِنْ دُوْنِيْٓ اَوْلِيَاۤءَ ۗاِنَّآ اَعْتَدْنَا جَهَنَّمَ لِلْكٰفِرِيْنَ نُزُلًا

afaḥasibal-lażīna kafarū ay yattakhiżū ‘ibādī min dūnī auliyā'(a), innā a‘tadnā jahannama lil-kāfirīna nuzulā(n).

එබැවින් ප්‍රතික්ෂේප කරන්නන් මා හැර මාගේ ගැත්තන් උදව්කරුවන් ලෙස ගත හැකි යැයි සිතන්නේද? නියත වශයෙන්ම අපි ප්‍රතික්ෂේප කරන්නන්ට (නිරය) වාසස්ථානයක් ලෙස සූදානම් කර ඇත්තෙමු.