101

Q.S අල්-කහ්ෆ් (18:101)

ۨالَّذِيْنَ كَانَتْ اَعْيُنُهُمْ فِيْ غِطَاۤءٍ عَنْ ذِكْرِيْ وَكَانُوْا لَا يَسْتَطِيْعُوْنَ سَمْعًا ࣖ

allażīna kānat a‘yunuhum fī giṭā'in ‘an żikrī wa kānū lā yastaṭī‘ūna sam‘ā(n).

(එනම්) මාගේ (ශ්‍රේෂ්ඨත්වයේ) සංඥා නිරීක්ෂණය කිරීමට නොහැකි (ඇස්) (හදවත්) වසාගෙන සිටින අය වන අතර, ඔවුන්ට සවන් දීමට නොහැකි අය වෙති.