90

Q.S අල්-ඉශ්‍රා (17:90)

وَقَالُوْا لَنْ نُّؤْمِنَ لَكَ حَتّٰى تَفْجُرَ لَنَا مِنَ الْاَرْضِ يَنْۢبُوْعًاۙ

wa qālū lan nu'mina laka ḥattā tafjura lanā minal-arḍi yambū‘ā(n).

තවද ඔවුහු, “(මුහම්මද්) ඔබ අප වෙනුවෙන් පොළොවෙන් ජල උල්පතක් යවන තුරු අපි ඔබව විශ්වාස නොකරන්නෙමු” යි පැවසූහ.