77
Q.S අල්-ඉශ්‍රා (17:77)
سُنَّةَ مَنْ قَدْ اَرْسَلْنَا قَبْلَكَ مِنْ رُّسُلِنَا وَلَا تَجِدُ لِسُنَّتِنَا تَحْوِيْلًا ࣖ
sunnata man qad arsalnā qablaka mir rusulinā wa lā tajidu lisunnatinā taḥwīlā(n).
(මෙය) ඔබට පෙර අපි යැවූ අපගේ දූතයින්ට ලැබුණු නියෝගයකි. අපගේ නියෝගයේ කිසිදු වෙනසක් ඔබ නොදකිනු ඇත.