65

Q.S අල්-ඉශ්‍රා (17:65)

اِنَّ عِبَادِيْ لَيْسَ لَكَ عَلَيْهِمْ سُلْطٰنٌۗ وَكَفٰى بِرَبِّكَ وَكِيْلًا

inna ‘ibādī laisa laka ‘alaihim sulṭān(un), wa kafā birabbika wakīlā(n).

"නියත වශයෙන්ම (මගේ) වහලුන්ට එරෙහිව, (ඉබ්ලිස්) ඔබට ඔවුන් කෙරෙහි බලයක් නැත. තවද ඔබගේ ස්වාමියා භාරකරු ලෙස ප්‍රමාණවත්ය."