52
Q.S අල්-ඉශ්රා (17:52)
يَوْمَ يَدْعُوْكُمْ فَتَسْتَجِيْبُوْنَ بِحَمْدِهٖ وَتَظُنُّوْنَ اِنْ لَّبِثْتُمْ اِلَّا قَلِيْلًا ࣖ
yauma yad‘ūkum fa tastajībūna biḥamdihī wa taẓunnūna il labiṡtum illā qalīlā(n).
එනම්, ඔහු ඔබව කැඳවන දිනයේදී, ඔබ ඔහුට කීකරු වී ඔහුට ප්රශංසා කරන අතර, ඔබ (සොහොන් ගෙය තුළ) ස්වල්පයක් පමණක් රැඳී සිටින බව ඔබ සිතනු ඇත.