45
Q.S අල්-ඉශ්‍රා (17:45)
وَاِذَا قَرَأْتَ الْقُرْاٰنَ جَعَلْنَا بَيْنَكَ وَبَيْنَ الَّذِيْنَ لَا يُؤْمِنُوْنَ بِالْاٰخِرَةِ حِجَابًا مَّسْتُوْرًاۙ
wa iżā qara'tal-qur'āna ja‘alnā bainaka wa bainal-lażīna lā yu'minūna bil-ākhirati ḥijābam mastūrā(n).
තවද (මුහම්මද්) ඔබ කුර්ආනය කියවන විට, ඔබ හා මරණින් මතු ජීවිතය විශ්වාස නොකරන අය අතර නොපෙනෙන පවුරක් අපි නිර්මාණය කරන්නෙමු.