42

Q.S අල්-ඉශ්‍රා (17:42)

قُلْ لَّوْ كَانَ مَعَهٗ ٓ اٰلِهَةٌ كَمَا يَقُوْلُوْنَ اِذًا لَّابْتَغَوْا اِلٰى ذِى الْعَرْشِ سَبِيْلًا

qul lau kāna ma‘ahū ālihatun kamā yaqūlūna iżal labtagau ilā żil-‘arsyi sabīlā(n).

“ඔවුන් පවසන පරිදි ඔහු හැර වෙනත් දෙවිවරුන් සිටියේ නම්, ඒ දෙවිවරුන් අර්ෂ් හිමි අල්ලාහ් වෙත මඟක් සොයනු ඇත” යි (මුහම්මද්) පවසන්න.