4

Q.S අල්-ඉශ්‍රා (17:4)

وَقَضَيْنَآ اِلٰى بَنِيْٓ اِسْرَاۤءِيْلَ فِى الْكِتٰبِ لَتُفْسِدُنَّ فِى الْاَرْضِ مَرَّتَيْنِ وَلَتَعْلُنَّ عُلُوًّا كَبِيْرًا

wa qaḍainā ilā banī isrā'īla fil-kitābi latufsidunna fil-arḍi marrataini wa lata‘lunna ‘uluwwan kabīrā(n).

තවද, අපි ඉස්රායිල් දරුවන්ට එරෙහිව “නියත වශයෙන්ම ඔබ මේ පොළොවෙහි දෙවරක් නපුරුකම් කරනු ඇත, තවද ඔබ මහත් අහංකාරයෙන් පුරසාරම් දොඩනු ඇත” යනුවෙන් ග්‍රන්ථයේ නියෝග කළෙමු.