38

Q.S අල්-ඉශ්‍රා (17:38)

كُلُّ ذٰلِكَ كَانَ سَيِّئُهٗ عِنْدَ رَبِّكَ مَكْرُوْهًا

kullu żālika kāna sayyi'uhū ‘inda rabbika makrūhā(n).

මේ සියලු පාපයන් ඔබගේ ස්වාමියා හමුවෙහි ඉතා පිළිකුල් සහගතය.