2
Q.S අල්-ඉශ්රා (17:2)
وَاٰتَيْنَا مُوْسَى الْكِتٰبَ وَجَعَلْنٰهُ هُدًى لِّبَنِيْٓ اِسْرَاۤءِيْلَ اَلَّا تَتَّخِذُوْا مِنْ دُوْنِيْ وَكِيْلًاۗ
wa ātainā mūsal-kitāba wa ja‘alnāhu hudal libanī isrā'īla allā tattakhiżū min dūnī wakīlā(n).
තවද අපි මූසාට ග්රන්ථය (තව්රාතය) පිරිනැමුවෙමු. තවද එය ඉස්රායීල් දරුවන්ට මඟ පෙන්වීමක් බවට පත් කළෙමු. (මෙම වචන වලින්) “මා හැර වෙනත් (ආරක්ෂකයෙකු) නොගන්න.